අපි දැන් 50 වෙනකන් ගණන් කරල ඒවා අනුපිළිවෙලට තියන්න ඉගෙන ගමු.
අපිට දහයේ ගොඩවල් ලේසියෙන් ගණන් කිරිමට පුලුවනි!
සෑම ඉලක්කමක් ම සෑදී තිබෙන්නෙ දහයේ ඒවා සහ එකේ එවා එක් වීමෙනි:
අපිට සංඛ්‍යා කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව දක්වාත්, විශාලම සංඛ්‍යාවේ සිට කුඩාම සංඛ්‍යාව දක්වාත් සෑදිය හැකියි.
Example: Order from Smallest to Biggest
23, 15, 38
15, 23, 38
දැන් දහයෙ ඒවා සහා එකේ එවා එකතු කර ගණන් කරන්න සහ පිළිවෙලට තැබීමට පුරුදු වෙමු