Lesson 4: Subtraction - 1 - Let's practice taking away!

For Grade 4 Students (Ages 9-10) - Let's learn basic subtraction and solve word problems!

What we will learn today:

In this lesson, you will learn to:

  • Perform **basic subtraction** of whole numbers.
  • Understand subtraction as **"taking away"** or finding the **"difference"**.
  • Solve **word problems** involving subtraction.

Basic Subtraction:

Subtraction is taking one number away from another. When you subtract, you find the **difference** between two numbers.

Example:

  87
- 35
  ----
  52
                        

Here, 35 is subtracted from 87, and the difference is 52.

Activity 1: Simple Subtraction!

Subtract the numbers and enter the answer.

-

Activity 2: Subtraction with Borrowing!

Subtract the numbers, you might need to borrow!

-

1. අඩු කරන්න (Subtract)

උදාහරණය (Example):

  87
- 35
  ----
  52
                        

243 - 121

928 - 520

457 - 255

605 - 302

894 - 842

978 - 723

899 - 550

765 - 341

900 - 600

780 - 450

2. කොටුවේ ඇති ඕනෑම සංඛ්‍යාවකින් පේළියේ ඇති ඕනෑම සංඛ්‍යාවක් අඩු කර පිළිතුර ලබා ගන්න. (එවැනි ගණන් 5ක් සාදන්න)

Subtract any number in the row from any number in the box. (Create 5 such calculations)

උදාහරණය (Example):

  68
- 23
  ----
  45
                        

කොටුව (Box): 5, 99, 57, 76, 68

පේළිය (Row): 30, 23, 51, 12

ගණනය 1:

ගණනය 2:

ගණනය 3:

ගණනය 4:

ගණනය 5:

3. හරස් අතට සහ පහළට අඩු කර පිළිතුර ලබා ගන්න. (Subtract horizontally and vertically and get the answer)

උදාහරණය (Example):

79 - 27 = 52
-  -  -
30 - 20 = 10
-----
49 - 07 = 42
                        

(1) 79 − 27 =

-                -

30 − 20 =

-------------

=

(2) 48 − 24 =

-                -

11 − 10 =

-------------

=

(3) 84 − = 4

-                -

23 − 11 =

-------------

=

(4) 93 − = 3

-                -

23 − 10 =

-------------

=

(5) 89 − 42 =

-                -

20 − 10 =

-------------

=

4. ගැටළු ලියා විසඳන්න (Write and solve problems)

  1. පන්තියක සිටි සිසුන් 45 දෙනාගෙන් 12 දෙනෙක් ක්‍රීඩා පිටියට ගියහ. පන්තියේ දැන් සිටින සිසුන් ගණන කීයද?
    (Out of 45 students in a class, 12 went to the playground. How many students are now in the class?)
  2. අත්තක පිපුණු මල් ගණන 34 කි. එයින් මල් 24ක් කඩා ගන්නා ලදී නම් අත්තෙහි ඉතිරි මල් ගණන කීයද?
    (There were 34 flowers bloomed on a branch. If 24 flowers were plucked from it, how many flowers are left on the branch?)
  3. බිමක සිටුවිය හැකි පොල් පැළ සංඛ්‍යාව 98කි. දැනට පැළ 53ක් සිටුවා ඇත. තවත් පැළ කීයක් සිටුවිය හැකිද?
    (The number of coconut saplings that can be planted on a land is 98. 53 saplings have been planted so far. How many more saplings can be planted?)
  4. බෝතලයක ටොෆි 89ක් තිබුණි. ළමයින්ට බෙදා දුන් පසු එහි 37ක් ඉතිරි විය. බෙදා දුන් ටොෆි ගණන කීයද?
    (There were 89 toffees in a bottle. After distributing to children, 37 were left. How many toffees were distributed?)
  5. එක් අඹ ගසක අඹ ගෙඩි 96කි. තවත් අඹ ගසක අඹ ගෙඩි 72කි. අඹ ගස් දෙකෙහි ඇති අඹ ගෙඩි ගණන අතර වෙනස කීයද?
    (One mango tree has 96 mangoes. Another mango tree has 72 mangoes. What is the difference between the number of mangoes on the two trees?)
  6. ශාලාවක තබා ඇති පුටු ගණන 45කි. එහි තැබිය හැකි මුළු පුටු ගණන 96කි. තවත් පුටු කීයක් තැබිය හැකිද?
    (The number of chairs placed in a hall is 45. The total number of chairs that can be placed there is 96. How many more chairs can be placed?)

You're doing great!

Ready to learn more math lessons or play fun games?

Next Lesson