Lesson 1: 3 ට ගණන් කරමු!

ඉලක්කම් ඉගෙන ගන්නයි ගනන් කරන්නයි කැමතිද?

එක (1)

ඔයාල එක දෙයක් දැක්කහම කියන්න "එක" කියල!

1

දෙක (2)

මොනව හරි දෙකක් තිබ්බොත් , කියන්න "දෙක" කියල!

2

තුන (3)

දේවල් තුනක් දැක්කොත්, කියන්න "තුන" කියල!

3

Activity: ඔයාට කීය වෙනකන් ගණන් කරන්න පුලුවන්ද?

හැඩතල ගණන් කරල හරිම ඉලක්කම තෝරන්න!

හරී ඔයලා ගණන් කරන්න දන්නව දැන්!

Now, let's practice with a fun game!

Start Counting Game!