3 වෙනකන් හරි අපූරුවට ගණන් කලා! දැන් තව ඉලක්කම් ඉගෙනගමු.
මාත් එක්ක ගණන් කරන්න: එක, දෙක, තුන, හතර. හුරේ!
ඔයාගෙ අතේ තියෙන ඇගිලි ගාන බලන්න!
දාදු කැටේක තිත් දැකල තියෙනව නේ! දැං ගණන් කරමු 6 වෙනකන්.
පල්ලෙහ තියෙන හැඩතල ගාන හරියටම තෝරන්න!
Let's check your super counting skills with a quick game!
Play Counting Game!