ඔයා හොදටම කරන්වා! දැං ඉලක්කම් අතර වෙනසයි තව ගණන් කරන්නයි ඉගෙනගමු.
දිලිසෙන මැණික් 7ක් ගණන් කරමු!
මකුළුවොන්ට කකුල් කීයක් තියෙනවද! ගණන් කරමු බලන්න.
10 ට ලගයි! 9 වෙනකන් ගණන් කරමු.
"අඩුවෙන්" හෝ "වැඩියෙන්" ද තියෙන්නෙ කියල බලමු!
Group A: 3
Group B: 5
දෙවන රූපයේ වැඩියෙන් හැඩතල තිබේ!
පළමු රූපයේඅඩුවෙන් හැඩතල තිබේ!
හැඩතල ගණන් කර තෝරන්න!